පාලු ඉඩමක අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක්

බලංගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ පාලු ඉඩමක තිබී අභිරහස් ලෙස ද මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගැනීමට බලංගොඩ පොලිසියට හැකි වී තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු හැටක පමණ වයසේ පසුවන්නෙක් බවත් දැනට දින කීපයකට පෙර එම තැනැත්තා මිය යන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

එහි මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු බලංගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඩ්.එම්.චන්ද්‍රසේකර විසින් සිදු කර ඇති අතර එම මෘත දේහය බලංගොඩ මුලික රෝහලට රැගෙන ගොස් එහි මෘත ශරීරාගාරයේ දින 14ක් තැන්පත් කර තබාගෙන අන්‍යතාවය තහවුරු කර ගන්නා ලෙස මහේස්ත්‍රාත් වරයා පොලිසියට නියෝග කළා

මේ සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය පරික්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන්දි මුදල් සොයා බැලීමට ගිය ගොවියෝ - නිලධාරීන් අතර උණුසුම් තත්වයක්..සත පහක්වත් නෑ..බොරු කියන්න එපා
13:11
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආ ජනපතිව වැළඳගෙන දුව සංවේදී වෙයි
01:42
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
00:53
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
01:18
Video thumbnail
පොළොන්නරුවේ ටී.බී.සරත් විසින් ඇලහැර අමුණ විවෘත කරන හැටි..මිනිස්සු වටවෙලා බලන් ඉන්නේ
01:58
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
02:18
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
01:21
Video thumbnail
රටේ අප්සට් එක ගැන කතා කරන මාධ්‍යයත් අප්සට්..ලාල්කාන්ත ලෙසටම කිව්ව දේ
17:01
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:05


?