පාලු ඉඩමක අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක්

බලංගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ පාලු ඉඩමක තිබී අභිරහස් ලෙස ද මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගැනීමට බලංගොඩ පොලිසියට හැකි වී තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු හැටක පමණ වයසේ පසුවන්නෙක් බවත් දැනට දින කීපයකට පෙර එම තැනැත්තා මිය යන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

එහි මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු බලංගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඩ්.එම්.චන්ද්‍රසේකර විසින් සිදු කර ඇති අතර එම මෘත දේහය බලංගොඩ මුලික රෝහලට රැගෙන ගොස් එහි මෘත ශරීරාගාරයේ දින 14ක් තැන්පත් කර තබාගෙන අන්‍යතාවය තහවුරු කර ගන්නා ලෙස මහේස්ත්‍රාත් වරයා පොලිසියට නියෝග කළා

මේ සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය පරික්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56