පාලන මිලට සහල් තියනවා ද සොයා විමර්ශන

පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවිකරන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව වෙළඳ අමාත්‍යාංශය පවසනවා.

මේ අතර සහල් පාලන මිලට හිඟයකින් තොරව වෙළඳපොළට නිකුත් කරන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ, අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් අනුකූලතාව සහතික කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පසුගියදා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවක දී සහල් මෝල් හිමියන් නාඩු සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට එකඟතාව පළකර සිටියා.

ඒ, අනුව නාඩු සහල් කිලෝ එක්ක උපරිම මිල රුපියල් 220ක් ලෙස නියමකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?