මෙය පාලකයන්ගෙ අවුලක් බව පසක් කරමින් ජාති භේද අත හැර තවමත් රට පුරා අරගල. මිනිස්සුන්ට මිනිස්සු එක්ක කිසිම තරහක් නොතිබුණත් පාලකයෝ උසි ගන්වනකොට හැමවෙලේම ජාතීන් අතර රණ්ඩු ඇති වුණා.
ඒත් දැන් මිනිස්සු බුද්ධිමත්. ඔවුන් දැන් දන්නවා ඔවුන්ට වැරදුණේ සහ පාලකයෝ ප්‍රයෝජන ගත්තේ කොහොමද කියලා.
පාලකයන්ගෙ හිත් රිදෙන පින්තූර










ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
27














