Empty Ad
Empty Ad
AFC Banner

පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ, තුෂාන් ගුණවර්ධන මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය එළඹෙන අඟහරුවාදා දිනයේ දී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ලබා දීමට නියමිතය.

භාණ්ඩ මිලදී ගැනීමට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට බලපෑම් කිරීම , අක්‍රමිකතාවලට විරුද්ධ වීම ඇතුළු සිද්ධි ගණනාවක දී තමාට එල්ලවු බලපෑම් හේතුවෙන් මෙලෙස තනතුරින් ඉල්ලා අස්වෙන බව තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News🛑උතුර නොසන්සුන් කළ තිස්ස විහාරය - විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්
05:04
Video thumbnail
හැමෝම ආචාර්ය මහාචාර්ය වෙන්න ඕනි නෑ - පුංචි පැටුවුන්ට නාමල්ගෙන් ඔවදන්
06:02
Video thumbnail
අම්මයි පුතයි බෙදපු පොත් - තෑගිත් අරන් සතුටින් ගෙදර ගිය පැටව්
01:59
Video thumbnail
බලාපොරොත්තුව පදනම මගින් ඉටුකළ දෙමව්පියන්ගේ බලාපොරොත්තුව
07:10
Video thumbnail
තාත්තගේ වගකීම ආණ්ඩුවට බාර කරන ඉලංදාරියා
01:59
Video thumbnail
අනුන්ගේ File නෙවෙයි - තමන්ගේ අයගේ Profile ටික හදාගන්න - ජනපතිගේ කට ලොක් වෙන්නම නාමල් දෙසයි
02:52
Video thumbnail
ගොවියන්ට විශේෂ නිවේදනයක් - රජයෙන් දෙන වන්දිය අරගෙන නිකන් ඉඳලා තේරුමක් නෑ
08:28
Video thumbnail
කොහොමද අපි හරියටම පිංකමක් කරන්නේ
04:29
Video thumbnail
Breaking News🛑උදුවප් පොහෝදින මාලිගාකන්ද උණුසුම් වෙයි
01:01
Video thumbnail
කතානායක පුටුවේ ඉඳගන්න අධ්‍යාපන සුදුසුකමක් ඕනි නෑ
10:19

?