Empty Ad
AFC Banner
Empty Ad

පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි (වීඩියෝ)

අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

තෙදිනක් පුරා මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වුණු අතර එහිදී විවාදයට ලක් වූයේ ‘ක්ලීන්ග් ශ්‍රී ලංකා’ වැඩසටහන යි.

අද දිනයේදිත් සුපුරුදු පරිදි කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ වුණා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි දිවංගත දේශපාලනඥ රුක්මන් සේනානායක මහතා වෙනුවෙන් ශෝක පණිවිඩ ප්‍රකාශ කිරීම අද දිනයේ දී යෙදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?