AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තු මාධ්‍ය කාමරයේ වයිෆයි කපලා

පාර්ලිමේන්තු මාධ්‍ය කාමරයේ වයිෆයි (wifi) බිල ගෙවා නොමැතිවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ට සිය කටයුතු සිදුකර ගැනීමේ දී අපහසුතාවයකට පත්ව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් අද (05) පාර්ලිමේතුවේ දී ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා එහිදී ඉල්ලා සිටියේ මෙම කාරණය සම්බන්ධයෙන් සොයා බලා වහාම විසඳුම් ලබාදෙන ලෙසයි.

ඒ සම්බන්ධව සොයා බලා කටයුතු කරන බව එම අවස්ථාවේ මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?