AFC Banner
AFC Banner
Empty Ad

පාර්ලිමේන්තු මන්ත්‍රී ආහාරවල මිල ඉහළ නංවයි

පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාරවල මිල ඉහළ නැංවීමට කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (07) පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයේ දී ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරුන් පනස් දෙනෙක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා භෝජනාගාරයේ ආහාර සැපයීමට අවම මිලක් දරමින් කෑම පාර්සලයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබූ බවද කථානායකවරයා එහිදී සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් පිළිබඳව ගෘහ කාරක සභාවේ දී තීරණයක් ගැනීමට නියමිතයි කථානායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?