පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (08) පැවැත්වෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

පස්වරු 12.30ට එම රැස්වීම පැවැත්වීමට නියමිත අතර, එහි දී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීමට නියමිත වාර්තා වන්නේ.

මේ අතර රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් අද (08) පාර්ලිමේන්තුවේ දී පැවැති පැවැත්වෙනවා.

ජාතික ජන බලවේගය විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?