AFC Banner
AFC Banner
Empty Ad

පාර්ලිමේන්තුව ඇරඹෙයි – කාරියප්පර් මන්ත්‍රී ලෙසින් දිවුරුම් දෙයි

සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ මොහොමඩ් නිසාම් කාරියප්පර් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.

ඒ අද (18) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ සභා වාරය ආරම්භ වූ විටයි.

කතානායක ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ දියි කාරියප්පර් මහතා දිවුරුම් දීම සිදු කරනු ලැබුවේ.

පසුගියදා සමගි ජන බලවේගය පක්ෂය විසින් මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව පස් දෙනෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පත් කිරීමට යෝජනා කෙරුණා.

ඒ අනුවයි මනෝ ගනේෂන්, සුජීව සේනසිංහ ඇතුළු කාරියප්පර් මහතා ද මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස එක් වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?