Empty Ad
AFC Banner
Empty Ad

පාර්ලිමේන්තුව අද රැස්වේ

පාර්ලිමේන්තුව අද (16) පෙරවරු 10.00ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගීවන ලෙස කථානායකවරයා ඊයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නා.

මේ අතර නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට අදාල නාම යෝජනා භාර ගැනීම ලබන 19 වනදා සිදු කෙරෙනවා.

ඒ සඳහා මේ වනවිටත් අපේක්ෂකයින් කිහිප දෙනෙක්ම ඉදිරිපත්වන බවට නිල වශයෙන් දැනුම් දී අවසන්.

මේ අතර අද සිට පාර්ලිමේන්තුවේ මෙම විශේෂ අවස්ථාව සඳහා පැමිණෙන සියලුම මන්ත්‍රීවරුන්ට කිසිදු කරදරයකින්, බාධාවකින් තොරව පැමිණීමට උද්ඝෝෂණ නොකර, සාමකාමීව අවස්ථාව ලබාදෙන ලෙසට ද කථානායකවරයා ඊයේ මහජනතාවගෙන් ඉල්ලීමක් ද සිදු කළා.

එමෙන්ම පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?