පාර්ලිමේන්තුවේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් විමසන අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පෑමත් සමඟ මෙම තත්ත්වය හටගත්තා.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාගේ අසුන අසලට ම පැමිණ විරෝධය පලකරන ආකාරය මෙහිදී දැකගත හැකි වුණා.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 05කට කල් තැබීමට කථානායකවරයා කටයුතු කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
1
+1
+1
+1
2




