පාර්ලිමේන්තුවේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මැතිවරණය ඉල්ලා පාර්ලිමේන්තු සභාව තුළ සිදුකරන විරෝධතාවක් හේතුවෙන්.
එහිදී, විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිය විරෝධත්ව පළකර සිටින අයුරු දක්නට ලැබුණා.
එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් කථානායකවරයා තීරණය කළේ පාර්ලිමේන්තුව හෙට (22) පෙරවරු 9.30 දක්වා කල් තැබීමටයි.














ME OKKOMA ATAKA NATAKA. UN OKKOMA YALUWO MALLI. KATHAWELA EKATHUWELA PLAN GAHALA EKE EKA EKA STEP EKA BARAGANIPU EKA EKA KORAGENA AWITH DAN METHANATA HIRA KARALA THIYENNE. DAN AWASANADHA? PISSU DHA? OYA SCRIPT EKA THAWA DIGAYI. OKEMA KETI SCRIT EKA THAMAYI A/L EXAM KALETA NO POWER CUT KIYALA PUCSL EKE SABHA KIYUWE. EKATH PLAN EKAK.
Good