පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් – සභාවත් කල්තබයි (වීඩියෝ)

පාර්ලිමේන්තුවේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මැතිවරණය ඉල්ලා පාර්ලිමේන්තු සභාව තුළ සිදුකරන විරෝධතාවක් හේතුවෙන්.

එහිදී, විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිය විරෝධත්ව පළකර සිටින අයුරු දක්නට ලැබුණා.

එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් කථානායකවරයා තීරණය කළේ පාර්ලිමේන්තුව හෙට (22) පෙරවරු 9.30 දක්වා කල් තැබීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?