පාර්ලිමේන්තුවෙන් ක්‍රිකට් කණ්ඩායමක්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කණ්ඩායමක් සහ මාල දිවයිනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් අතර ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීම සඳහා සාකච්චා ඇරඹී ඇත.

මාල දිවයිනේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් එම ආරාධනාව ශ්‍රී ලංකාව වෙත යොමු කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම මාලදිවයිනේ තරඟාවලියක් සඳහා පිටත්ව යනු ඇති අතර එය අවසානයේ මාලදිවයින් මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරඟයකට සහභාගී වීමට සාකච්ඡා කර ඇත.

මාලදිවයින් කණ්ඩායම් සඳහා ඇතැම් විට එරට ජනාධිපතිවරයා ද සම්බන්ධ වනු ඇතැයි මාලදිවයින ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කර තිබේ.

තරග සදහා වියදම් දෙරටේ මන්ත‍්‍රීවරුන් විසින් දැරීමටද යෝජනා වි තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?