පාපැදි මිලදී ගන්න දිගු පෝලිම් (ඡායාරූප)

පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මේ වනවිට බොහෝ දෙනෙක් පාපැදි භාවිතයට නැඹුරු වී සිටිනවා.

ඒ හේතුවෙන් මේ දිනවල පාපැදියට ඇත්තේ ඉහළ ඉල්ලුමක්.

මෙවැනි තත්ත්වයක් මත වෙළඳපොලේ මේ වනවිට පාපැදිවල මිල ගණන් ඉතා සීග්‍රගෙන් ඉහළ ගොස් ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව සාමාන්‍ය පාපැදියක අවම මිල රුපියල් 45,000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගියර සහිත පාපැදියක අවම මිල රුපියල් 65,000ක් පමණ අගයක් ගෙන තිබෙනවා.

පාපැදි තොග අවසන් වීමත් සමඟ අලෙවිකරුවන් විවිධ මිල ගණන් යටතේ මේ වනවිට පාපැදි අලෙවි කරන අතර ඒ හේතුවෙන් ගැනුම්කරුවන් පත්ව ඇත්තේ මහත් අපහසුතාවයකටයි.

පාපැදි මිලදී ගැනීම සඳහා ඇතැම් පාපැදි අලෙවිසැල් ඉදිරිපිට මිනිසුන් දිගු පෝලිම්වල රැඳී සිටින ආකාරය ද දැකගත හැකි වුණා.

WhatsApp Image 2022 07 04 at 9.38.29 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
සජිත් බන්ධනාගාර සිද්ධිය ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - සැලසුම්ගතව කරන කඩාකප්පල්කාරි වැඩක්
02:53
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ආරක්ෂාව තර කරයි - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
බන්ධනාගාර නොසන්සුන්තාව ගැන ආනන්දගෙන් විශේෂ ප්‍රකාශයක් - ආහාරවලට එළියට දැම්මට පස්සේ ඇතුළට ගිහින් නෑ
04:43
Video thumbnail
අධිකරණ ඇමති ඇවිත් කළබලය ගැන ප්‍රකාශයක් කරන්න - සජිත් බන්ධනාගාරය ගැන කට අරියි
01:20
Video thumbnail
වහලයට නැගපු රැඳවියෝ එකම හඬින් කෑගහලා ඉල්ලන දේ...
00:58
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් වහලය මතට නගී - උඩ ඉදන් රැඳවියෝ කෑගහයි
02:07
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් වහලය මතට නගී...
00:14
Video thumbnail
නොසන්සුන්වූ කුරුවිට බන්ධනාගාරයේ ඇතුළත දර්ශන - රැඳවියෝ ඇතුළේ ඉදන් අත් වනන හැටි
02:46
Video thumbnail
🔴Breaking News
02:35