පානදුර ප්‍රදේශයේ වෙඩි තැබීමක්

පානදුර, පින්වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.

ඒ නිවසක් ඉලක්ක කරගනිමින්.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස පැවසුවේ.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?