ජනතාවගේ ආරක්ෂාව සහතික කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.
පාතාල කල්ලිවල ඇතිවන ගැටුම් ජාතික ආරක්ෂාවට බලපෑමක් නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
“පාතාල කල්ලිවල ඝට්ටනයක් යන්නේ, නමුත් එකෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ..අපේ මහජන ආරක්ෂක අමාත්‍යංශය ඒ ගැන ඉතාමත් විශේෂයෙන් වැඩ කටයුතු කරගෙන යනවා.”
කොළඹ අද (25) පැවැති උත්සවයකට එක් වූ අවස්ථාවේ මධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
6
+1
+1
+1
+1