පාතාලය සමඟ යාළුකම් තිබූ දේශපාලඥයින්ගේ නම් එකින් එක අනාවරණය වනවා – ඇමති නලින්ද

පාතාලය සහ කුඩු ජාවාරමට එරෙහිව ආණ්ඩුව කටයුතු කිරීම හේතුවෙන්, පාතාලය සහ කුඩු ජාවාරම්කරුවන් සමඟ පැවති දේශපාලන සබඳතා හෙළිදරව්වීම පටන්ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මාධ්‍ය වෙත අදහස් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විදෙස් රටවල දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ප්‍රශ්න කිරීම්වල දී ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත්වූ තවත් දේශපාලඥයින් පිළිබඳව අනාවරණය වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

අද වනවිට අපරාධ කල්ලි සාමාජිකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ප්‍රාදේශීය මට්ටමේ සිට පැවති දේශපාලන සබඳතා හෙළිදරව් වෙමින් යන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
6
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?