පාතාලය සහ කුඩු ජාවාරමට එරෙහිව ආණ්ඩුව කටයුතු කිරීම හේතුවෙන්, පාතාලය සහ කුඩු ජාවාරම්කරුවන් සමඟ පැවති දේශපාලන සබඳතා හෙළිදරව්වීම පටන්ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
මාධ්‍ය වෙත අදහස් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
විදෙස් රටවල දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ප්‍රශ්න කිරීම්වල දී ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත්වූ තවත් දේශපාලඥයින් පිළිබඳව අනාවරණය වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
අද වනවිට අපරාධ කල්ලි සාමාජිකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ප්‍රාදේශීය මට්ටමේ සිට පැවති දේශපාලන සබඳතා හෙළිදරව් වෙමින් යන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ .














mu nikam hena baila gahanne lajja nathuwa
Ayyo JVP oyala ape sihina boda kala hena pacha kiyala. ubalata saapa wewaa
Megolla rate balaya ganna issella api hithuwe hena niyamai kiyala. danne therenne megollo hena gobbayo tikak kiayala