පාතාලය සමඟ යාළුකම් තිබූ දේශපාලඥයින්ගේ නම් එකින් එක අනාවරණය වනවා – ඇමති නලින්ද

පාතාලය සහ කුඩු ජාවාරමට එරෙහිව ආණ්ඩුව කටයුතු කිරීම හේතුවෙන්, පාතාලය සහ කුඩු ජාවාරම්කරුවන් සමඟ පැවති දේශපාලන සබඳතා හෙළිදරව්වීම පටන්ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මාධ්‍ය වෙත අදහස් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විදෙස් රටවල දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ප්‍රශ්න කිරීම්වල දී ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත්වූ තවත් දේශපාලඥයින් පිළිබඳව අනාවරණය වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

අද වනවිට අපරාධ කල්ලි සාමාජිකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ප්‍රාදේශීය මට්ටමේ සිට පැවති දේශපාලන සබඳතා හෙළිදරව් වෙමින් යන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36