පාණ්ඩ්‍යා ලෝක කුසලානයෙන් එළියට

ආබාධයකට ලක්ව සිටින ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට ලෝක කුසලානය තරඟාවලියේ ඉතිරි තරඟ අහිමි වන බව වාර්තා වනවා.

ඒ, ඔහුගේ වම් වළලුකරේ ඇති වූ ආබාධයෙන් සුවය ලැබීමට අපොහොසත් වීමත් සමඟයි.

ලෝක කුසලාන තරගාවලියේ පූනේහි දි පැවති බංග්ලාදේශයට එරෙහි තරගය අතර තුර පන්දු යවමින් සිටිය දී පාණ්ඩ්‍යා වම් වළලුකරේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වුණා.

ඉන් අනතුරුව ඔහුට ඉන්දීය කණ්ඩායම ක්‍රීඩාකළ තරග සියල්ල ඔහුට මඟ හැරී ගියා.

හර්දික් පාණ්ඩ්‍යාට මෙලෙස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීමත් සමඟ තරඟාවලියේ ඉසව් තාක්ෂණික කමිටුව විසින් ප්‍රසිද් ක්‍රිෂ්ණා ඉන්දීය සංචිතයට එක්කර ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51