පාණ්ඩ්‍යාට ලෝක කුසලානය අහිමි වෙයි ද ?

ආබාධයකට ලක් වූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට එරෙහි තරගය අහිමිවීමේ වැඩි ඉඩක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය ලබන 22 වනදා ධර්මශාලා හිදී පැවැත්වීමට නියමිතයි.

හර්දික් පාණ්ඩ්‍යා ඔක්තෝබර් 29 ඉරිදා ලක්නව්හි දී පැවැත්වෙන එංගලන්තයට එරෙහිව තරගයට පෙර ඉන්දීය කණ්ඩායම සමඟ එක්වීමට වැඩි අවස්ථාවක් පවතින බවයි ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

බංග්ලාදේශයට එරෙහිව ඊයේ (19) පැවති තරගයේ දී පාණ්ඩ්‍යා ආබාධයකට ලක් වුණේ බංග්ලාදේශ ඉනිමේ 09 වැනි පන්දු ඕවරය අතරතුර ලිටන් දාස් එල්ල කළ පහරක් ඔහුගේ දකුණු කකුලෙන් නැවැත්වීමට උත්සාහ කිරීමේ දීයි.

ආබාධයත් සමඟ පිටියෙන් ඉවත් වූ පාණ්ඩ්‍යා ස්කෑන් පරීක්ෂාවකට ද ලක්කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34