AFC Banner
AFC Banner
Empty Ad

පාකිස්ථාන සුපිරි වේග පන්දු යවන්නා පොලිස් සේවයට (ඡායාරූප)

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා බලුකිස්තාන් පොලිසියේ නිලධාරියෙකු ලෙස පත්වීම් ලබා තිබෙනවා.

බලුකිස්තාන් පොලිසියේ ඩී.එස්.පී තනතුර සඳහා ඔහුව පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ.

“පොඩි කාලේ මම පොලිස් නිලධාරීන්ට බයයි. මගේ දෙමව්පියෝ පොලිසිය කියලා මාව බය කරනවා. කෙසේ වෙතත්, . අපිව ආරක්ෂා කරන්න ඔවුන් කරන කැපකිරීම් මම වර්ධනය වෙද්දී තේරුණා.” යනුවෙන් පත්වීම් ලැබීමෙන් පසු නසීම් ෂා පවසා තිබෙනවා.

බලුකිස්තාන් පොලිස් කාර්යාලයේ ඊයේ පැවති උත්සවයකදී එම පොලිසිය විසින් නසීම් ෂා වෙත මෙම පත්වීම පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?