පාකිස්ථාන සුපිරි වේග පන්දු යවන්නා පොලිස් සේවයට (ඡායාරූප)

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා බලුකිස්තාන් පොලිසියේ නිලධාරියෙකු ලෙස පත්වීම් ලබා තිබෙනවා.

බලුකිස්තාන් පොලිසියේ ඩී.එස්.පී තනතුර සඳහා ඔහුව පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ.

“පොඩි කාලේ මම පොලිස් නිලධාරීන්ට බයයි. මගේ දෙමව්පියෝ පොලිසිය කියලා මාව බය කරනවා. කෙසේ වෙතත්, . අපිව ආරක්ෂා කරන්න ඔවුන් කරන කැපකිරීම් මම වර්ධනය වෙද්දී තේරුණා.” යනුවෙන් පත්වීම් ලැබීමෙන් පසු නසීම් ෂා පවසා තිබෙනවා.

බලුකිස්තාන් පොලිස් කාර්යාලයේ ඊයේ පැවති උත්සවයකදී එම පොලිසිය විසින් නසීම් ෂා වෙත මෙම පත්වීම පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16