AFC Banner
AFC Banner
Empty Ad

පාකිස්ථාන නිවේදිකාව ක්‍රිකට් ලෝක කුසලානය අතර තුර ඉන්දියාවෙන් පැන්නුවා ද ? ඇත්ත නැත්ත එළියට

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය අතර තුර තමා ඉන්දියාවෙන් පිටුවහල් නොකළ බව පාකිස්ථාන ජනප්‍රිය නිවේදිකාවක් වන සයිනාබ් අබ්බාස් පවසනවා.

සයිනාබ් අබ්බාස් ඉන්දියාවෙන් පිටුවහල් කළ බවට දන්වමින් පසුගිය දින කිහිපය තුළ දී වාර්තා වූ පුවත්වලට ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව සඳහන් කළා.

සිය පුද්ගලික අවශ්‍යතාවක් මත තරගාවලිය හැරදා තමන් යළි සිය මව්රට බලා පැමිණි බවයි සයිනාබ් වැඩිදුරටත් පවසා සිටියේ.

තමන් ඉන්දියාවේ ගතකළ දින කිහිපය තුළ ප්‍රීතිමත් සහ හුරුපුරුදු හැඟීමකින් යුක්තව කටයුතු කළ බවයි ඇය පවසන්නේ.

“මට යන්න කිව්වේවත් පිටුවහල් කළේවත් නැහැ. කෙසේ වෙතත්, අන්තර්ජාලය හරහා දිග හැරෙන ප්‍රතිචාරයෙන් මට බියක් දැනෙනවා. ඒ වගේම සංචාරය කිරීමට සහ තමා ආදරය කරන ක්‍රීඩාව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම ගැන මම අතිශයින් වාසනාවන්ත බවත් කෘතඥ වනවා.” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය ද අවධාරණය කර සිටියේ සයිනාබ්ට කිසිම අවස්ථාව ඉන්දියාවෙන් පිටව යන ලෙස හෝ ඇයව පිටුවහල් කිරීමක් සිදුනොකළ බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඩිජිටල් කණ්ඩායමේ සාමාජිකාවක වූ සයිනාබ් අබ්බාස් පසුගිය සඳුදා ඉන්දියාවෙන් පිටත්ව ගිය අතර,එලෙස පිටව යාමට පෙර ලෝක කුසලාන තරඟාවලියේ පකිස්ථානයේ පළමු තරඟ දෙක සඳහා ඇය හයිද්‍රාබාද්හි රැඳී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?