පාකිස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසළ සිදුවූ බෝම්බ පිපිරීමකින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පිපිරීමෙන් තවත් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1




