පාකිස්ථානයට අලුතින් රොකට් ප්‍රහාරක බලඇණියක්

නවීන තාක්ෂණයෙන් සමන්විත සහ වැඩි ප්‍රහාරක ධාරිතාවක් සහිත නව රොකට් බලකා විධානයක් පකිස්ථානයට හඳුන්වා දී තිබෙනවා.

මේ බව පාකිස්ථානු අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් විසින් පකිස්ථානු නිදහස් දිනයට පෙර දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කර කළා.

මෙලෙස පිහිටවනු ලැබූ නව රොකට් බලකායත් සමඟ එරට සාම්ප්‍රධායික සටන් ක්‍රමයන්හි ප්‍රධාන වෙනසක් ඇතිවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එරට ආරක්ෂක විශේෂඥයින් පවසන ආකාරයට ඉන්දියාව සමඟ පැවති සටන් ක්‍රියාමාර්ගවලින් පසු පකිස්ථානය තම ජාතික ආරක්ෂක පද්ධතියේ උපායමාර්ගික වෙනස්කම්වල අවශ්‍යතාවය පෙන්වා දුන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?