AFC Banner
AFC Banner
Empty Ad

පාකිස්තාන කතුන්ට තීරණාත්මක තරගයක් අද

පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන 19 වැනි තරගය අද (14) රාත්‍රියේ දී පැවැත්වෙනවා.

ඒ නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර ඩුබායි නුවරදීයි.

A කාණ්ඩයෙන් දෙපාර්ශ්වය ම තරග වදින අතර නවසීලන්ත කණ්ඩායම සිය ප්‍රසාද ලැයිස්තුවේ රැඳී සිටින්නේ තෙවැනි ස්ථානයේයි.

නවසීලන්ත කාන්තා කණ්ඩායම තරග 03කට මුහුණ දී ඉන් තරග 02ක් ජයගෙන තිබෙනවා.

පාකිස්තාන කණ්ඩායම තරග 03කට මුහුණදී දිනා ඇත්තේ ඉන් එක් තරගයක් පමණි.

ඒ ශ්‍රී ලංකාවට එරෙහි තරගයයි.

එබැවින් පාකිස්තාන කණ්ඩායමට තවදුරටත් තරගාවලියේ යම්තාක් දුරකට හෝ රැඳී සිටීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්‍යය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?