පාකිස්තානය සමඟ පළමු විස්සයි විස්ස සටන අද දඹුල්ලේ දී

සංචාරක පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද (07) දඹුල්ල ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අද පස්වරු 07.00ට ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් අද තරගය පැවැත්වෙන දඹුල්ල ක්‍රීඩාංගණයට ඊයේ දින පස්වරුවේ අධික වර්ෂාවක් පතිත වූ බවට අප වාර්තාකරු සඳහන් කළා.

ඒ නමුත් තරගයට පෙර පවත්වනු ලබන අවසන් පුහුණු සැසිය සඳහා ඊයේ (07) රාත්‍රියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?