පාකිස්තානයේ ජාතික ක්‍රීඩාව ගැන මූල්‍ය විමර්ශනයක්

පාකිස්තාන හොකී සම්මේලනය ගැන අපරාධ විමර්ශනයක් සිදු කිරීමට තීරණ කර ඇති බව වාර්තා වනවා.

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන FIH Pro ලීගය සඳහා ජාතික හොකී කණ්ඩායමේ නවාතැන් පහසුකම් නිසි ලෙස කලමනාකරණය නොතිබීම, බදු ගෙවන්නන්ගේ මුදලින් මුළු පකිස්ථාන හොකී සම්මේලනයම කර ඇති දේ පිළිබඳව අපරාධ පරීක්ෂණයක් සඳහා ප්‍රබල හේතුවක් වී ඇති බවයි පැවසෙන්නේ.

ක්‍රීඩකයින් හෝබාර්ට් වෙත සම්බන්ධක ගුවන් ගමන සඳහා සිඩ්නි ගුවන් තොටුපළේ පැය 13 ක් බලා සිටීමට ද සිදුව තිබෙනවා.

ඊට හේතු වූයේ පාකිස්තාන හොකී සම්මේලනයේ නිලධාරියෙකු කෙටි සංක්‍රමණ කාලයන් සහිත තරමක් මිල අධික විකල්ප කිහිපයක් වෙනුවට ලාභම ගුවන් ටිකට්පත් මිලදී ගෙන තිබීමයි.

පැමිණි පසු, නිලධාරීන් අවශ්‍ය තැන්පතුව නොගෙවූ නිසා ඔවුන්ගේ තරු හතරේ හෝටල් වෙන් කිරීම් අවලංගු කර තිබුණා.

අවසානයේ කණ්ඩායම ඔවුන්ගේ දින 13 ක සංචාරයෙන් දින 10 ක් Airbnb ඔස්සේ සොයා ගනු ලැබූ ක්‍රීඩාංගනයේ සිට මිනිත්තු 90ක් දුරින් පිහිටි ස්ථානයක නවාතැන් ගෙන තිබෙනවා.

මෙම තත්ත්වය තුළ පාකිස්තාන හොකී සම්මේලනයේ සභාපති තාරික් බුග්ටි ඉල්ලා අස්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34