පාකිස්තානයේ කේබල් රථයක ළමුන් 6ක් ඇතුළු පිරිසක් සිරවෙයි

පාකිස්තානයේ කේබල් රථයක සිරවූ පිරිසක් බේරාගැනීමට එරට ගුවන් හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන්නේ මෙම කේබල් රථවක වන අතර මේ වනවිට ළමුන් 6ක් සහ වැඩිහිටියන් දෙදෙනෙකු සිරවී සිටින බවයි වාර්තා වන්නේ.මෙම රථය සිරවී තිබෙන්නේ අඩි 1200ක පමණ ඉහලින් වීමත් අධික සුළං තත්ත්වයත් හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අසීරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?