පාකිස්තානයට වැඩබලන ටෙස්ට් ප්‍රධාන පුහුණුකරුවෙක් පත් කෙරේ

අර්බුදයකට තුඩු දී ඇති පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකාරී ධුරයට අසාර් මහමුද් පත් කර තිබෙනවා.

ජේසන් ගිලෙස්පි 2024 දෙසැම්බර් මාසයේදී ඉල්ලා අස්වීමෙන් පසු ව සිට පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමට නිල වශයෙන් ප්‍රධාන පුහුණුකරුවෙකු සිටියේ නැහැ.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ මහමුද් ඔහුගේ වත්මන් කොන්ත්‍රාත්තුව අවසන් වන තුරු කටයුතු කරනු ඇති බවයි.

PCB නිවේදනය පරිදි මහමුද් ඔක්තෝබර් මාසයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව සිය මව්බිමේ දී සහ දෙසැම්බර්-ජනවාරි මාසවල දී ශ්‍රී ලංකාවට එරෙහිව තම මව්බිමේ දී පැවැත්වෙන ටෙස්ට් තරග සඳහා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25