පාකිස්තානයට යන මෙරට ගුවන් යානා නතර කෙරේ – ඉන්දීය 13 වැනි ඩ්‍රෝන යානයත් බිමට

පාකිස්තානයේ ලාහෝර් සහ කරච්චි වෙත සිය පියාසැරි සිදු කරන ශ්‍රී ලංකන් ගුවන් සේවය යටතේ ඇති සියලුම ගුවන් ගමන් තාවකාලිකව නතර කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ ඉන්දු – පාකිස්තානය අතර මේ වනවිට (08) හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේ අතර ‘ද ඩවුන්’ පුවත් සේවය වාර්තා කරන පරිදි ලාහෝර් නුවර දී පාකිස්තාන ආරක්ෂක අංශ විසින් ඉන්දීය ගුවන් හමුදාවට අයත් 13 වැනි ඉන්දීය ඩ්‍රෝන යානාව ද සාර්ථක ව බිම හෙළා තිබෙනවා.

එහිදී හමුදා භටයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි පාකිස්තානු ISPR අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේ.

එමෙන්ම එම සිදුවීමෙන් සින්ද් හි මියානෝ ප්‍රදේශයේ සිවිල් වැසියෙකුට ජීවිතය ද අහිමි ව තවත් අයෙකු තුවාල ලබා ඇති බවත් ජෙනරාල් චෞද්‍රි පැවසුවා.

මේ අතර ඉන්දීය ගුවන් හමුදාව විසින් ප්‍රහාර සඳහා එවනු ලැබූ ඩ්‍රෝන යානා ඉන්දියානු ඩ්‍රෝන යානා බිම හෙළන ලද ස්ථාන ගැන වාර්තාවක් ද මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අතර පාකිස්තානයේ ලාහෝර්, ගුජ්රන්වාලා, චක්වාල්, රාවල්පින්ඩි, බහවල්පූර්, මියානෝ, චෝර් සහ කරච්චි මේ අතර වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
4
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34