ප්‍රියංකා චොප්රාගේ නිවස ලබාගත් ශ්‍රී ලාංකික නිළිය

ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ නිවසක් ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත නිළියක් වන Jacqueline Fernandez ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය මුම්බාහි පිහිටි එම නිවස ඉන්දීය රුපියල් කෝටි 7ක මුදලකට ලබා ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍යවල දැක්වෙන්නේ.

2018 වසරේදී නික් ජෝන්ස් සමග විවාහ වීමෙන් අනතුරුව ප්‍රියංකා චොප්රා අමෙරිකාවේ පදිංචියට යාමටයි කටයුතු කළේ.

ඒ හේතුවෙන් අදාළ නිවස විකුණා දැමීමට ඇය කටයුතු කළ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

පසුගිය වසර කිහිපයක් පුරා තම නිවස වෙනස් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ජැකලින් අවසානයේ ප්‍රියංකා චොප්රා භාවිත කළ නිවස ලබා ගැනීමේ ගිවිසුමට එළඹ තිබෙනවා. මුහුදට මුහුණලා පිහිටා ඇති මෙම නිවසට ඕවලාකාර බැල්කනියක් නිදන කාමර 5ක් මෙන්ම හිරු එළිය හොඳින් ලැබෙන බැල්කනියක් ද පවතින බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34