AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රසිද්ධ හිමි නමගේ සුපිරි රථය පැහැර ගනී

උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ මෝටර් රථය ඊයේ රාත්‍රී 7.15ට පමණ තලවතුගොඩ ලංකා බැංකුව අසල නවතා තිබි කිසියම් පිරිසක් සොරා ගෙන තිබු අතර එය පැය භාගයක් ඉක්ම යාමට මත්තෙන් එම වාහනය සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය සමත් වී තිබෙනවා. එම වාහනයට සවි කර තිබු GPS තාක්ෂනය ඔස්සේ සිදු කල ලුහු බැදීමකින් අනතුරුව කලල්ගොඩ ග්‍රාමෝදය මාවතේදී එම මෝටර් රථය සොයා ගැනිමට හැකි වී තිබේ.

පොලිස් භාරයට ගන්නා මොහොතේ අංක තහඩුව ගලවා තිබු අතර GPS පද්ධතිය ගැලවීම සඳහා වාහනයේ තවත් කොටසක් ගලවමින් සිට ඇතැයි ද පොලිසිය පැවසිය. මෙලෙස සොරා ගත් මෝටර් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 70ක් පමණ වන බවයි පොලිසිය පැවසුවේ. අදාල මෝටර් රථය සොරා ගත් සැකකරු කලල්ගොඩ විද්‍යාල හන්දිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් බවයි පොලිසිය පවසන්නේ.

විඩියෝ නිව්ස් ෆස්ට්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?