ප්‍රසිද්ධ ගායකයකු මෙන්ම වෛද්‍යවරයකු වන ප්‍රදීප් රංගනගේ ආදරණීය බිරිද සමග ගත් සුන්දර ජායාරුප පෙලක්

ප්‍රදීප් රංගන ගීත රචකයෙක් මෙන්ම වෘත්තියෙන් වෛද්‍යවරයෙක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ප්‍රදීප් වෛද්‍ය වෘත්තියෙන් මැකී නොයන විශිෂ්ට දක්ෂතා ඇත්තෙකු බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. සංගීතයේ සෑම අන්තයක්ම භාවිතා කරමින් ඔහු දැක්වූ කුසලතාවන් මඟින් ඔහුගේ ගායනයට ඇති දක්ෂතාවය ඔහු ලෝකයටම පෙන්නා හමාරයි. ප්‍රදීප් රංගන 1983 නොවැම්බර් 12 වන දින වැඩිමහල් සහෝදරියක් සහ බාල සහෝදරියක් සමඟ පවුලේ දෙවැන්නා ලෙස තමයි ඉපදිලා තියෙන්නේ. 2007 ඔක්තෝබර් 31 වන දින සුගතදාස ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගය පැවැත්වූ සිරස සුපර්ස්ටාර් හි ප්‍රදීප් රංගන විසින් ශූරතාව දිනාගත්තේ රුපියල් මිලියන 3.8 කට වැඩි මෝටර් රථයක් සහ රුපියල් මිලියනයක ජයග්‍රාහී ත්‍යාගයක්ද සමඟින් වේ. මෙම අසාය පුද්ගලයාගේ මුහුණු පොතෙන් අපට අපුරු ජායාරුප පෙලක් හමු වුණා. ඒ ජායාරුප පෙල පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07