ප්‍රාදේශීය ඵලදායීතා දර්ශකය එළිදැක්වීම කොළඹ දී

ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය (NPS) විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්යසාධනය නිරීක්ෂණය හා වාර්තා කිරීම සඳහා නිර්මාණය කරන ලද විද්‍යුත් රාජ්‍ය (e-Government) පද්ධතියක් සාර්ථකව සංවර්ධනය කර ක්‍රියාත්මක කර තිබෙනවා.

ඵලදායීතා සංවර්ධනය තුළින් ශ්‍රී ලංකාව සමාජ, ආර්ථික, සංවර්ධනයේ ප්‍රමුඛ දායකයෙක් වීම යන දැක්ම යටතේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයාම ආවරණය වන පරිදි ඵලදායිතා සංස්කෘතියක් ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා.

ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් විවිධ ක්ෂේත්‍රයන්හි ඵලදායිතාව මැනීම, ඇගයීම සහ සංවර්ධනය සඳහා ක්‍රමානුකූලව දත්ත පදනම් වූ මැනිය හැකි දර්ශකයක් සමග පද්ධතියක් හඳුන්වා දීම ද මෙලෙස සිදුකර තිබෙනවා.

ඒ අනුව ප්‍රාදේශීය ඵලදායීතා දර්ශකය ද මෙහිදී එළිදැක්වූ අතර එහි වෙබ් අඩවියද අද (16) දිනයේ දී විවෘත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40