ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ රැකවරණයෙන් අපරාධ කළ අයෙක් අත්අඩංගුවට

ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ රැකවරණය මත මංකොල්ලකෑම්, බියගැන්වීම්, කප්පම් ගැනීම් හා විවිධ අපරාධ සම්බන්ධයෙන් සැඟව සිටි ‘කොටවිල වයර් සුද්දා’ නමැති පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොටවිල පොලිසිය පවසනවා.

මෙම සැකකරු විසින් තියුණු පිහියක් සන්තකයේ තබා ගනිමින් ජනතාව බියගන්වමින් විවිධ කප්පම් ගැනීම්, මංකොල්ලකෑම්, හා විවිධ අපරාධ හා මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගහරිමින් කාලයක් සැඟවී සිටි බව‍යි පොලිසිය පැවසුවේ.

සැකකරු; හිටපු ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ රැකවරණය මත මෙම කටයුතු සිදු කරගෙන ගිය බව ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට යට ඇඳුමේ සඟවා සිටි හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 400ක් ද සොයා ගැනුණා.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?