ප්‍රශ්න අහන්න මන්ත්‍රීවරුන්ට වෙනම දිනයක්

විවිධ හේතූන් මත පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50ක් සදහා විශේෂ පාර්ලිමේන්තු දිනයක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන ජුලි මස 04 වනදා දින මේ සඳහා අවස්ථාව ලබා දීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?