ප්‍රශ්නගත මොඩියුලය ගැන ජාත්‍යන්තරයේ නඩු පැවරිය යුතුයි – මිහින්තලා විහාරාධිපති හිමියන් (වීඩියෝ)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ඉදිරිපත් කර ඇති ප්‍රශ්නගත මොඩියුලය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ නඩු පැවරිය යුතු බව මිහින්තලා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මිහින්තලේ රජමහා විහාරස්ථානයට අද (02) පැමිණ උන්වහන්සේ මුණගැසුණු අවස්ථාවේ මිහින්තලා විහාරාධිපති හිමියන් මේ බව කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?