spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රවීනයන්ගේ තරඟයේ ජයත් ලංකාවට

ලෙජන්ඩ්ස් 2020 ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (11)ඉන්දියාවේ බාන්පූර් හී පැවති තරඟයෙන් ඔස්ට්‍රේලියානු පිල පරදවා ලකුණු 38ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සමත් වුනා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රීලංකා පිල එක් කඩුල්ලක් පමනක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව ලකුණු 218ක්.

නායක තිලකරත්න දිල්ශාන් ලකුණු 101ක් ලබාගත් අතර දිල්ශාන් මුනවීර නොදැවී ලකුණු 95ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු පිලට පන්දුවාර 18ක් අවසානයේ සියළුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 180ක් පමනෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?