උතුරු පිලිපීනයේ රික්ටර් මාපක ඒකක 7.0 වන ප්‍රබල භූකම්පනයක් ඇතිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙහිදී ගොඩනැගිලි විශාල සංඛ්‍යාවකට හානි සිදුවී ඇති අතර ජීවිත 2ක් අහිමිවී තිබේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



