ප්‍රධාන ජලාශ රැසක් වාන් මට්ටමමේ

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය, තබ්බෝව, රබකැන්ඔය, රාජාංගනය, යාන්ඔය, රෑ මැඩිල්ල, වෙහෙරගල ඇතුලු ප්‍රධාන ජලාශ 37 ක් වාන්මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු සුදර්ශණී විදානපතිරණ මහත්මිය පැවසීය.

ප්‍රධාන ජලාශ 73 හි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් දිවයින පුරා ජලාශවල ජල මට්ටම මට්ටම සියයට 72ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ මහත්මිය පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?