දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මේ වනවිට විදුලි බිඳවැටීම් වාර්තාවී තිබෙනවා.
මේ අතර කොළඹ වරායේ පාවෙන තාප බලාගාරයේ නතරවී ඇති කොටසේ හෝ සෝජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු අද රාත්‍රියට පෙර ආරම්භ නොකළහොත් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටින්නේ.
ඉන්ධන නොමැතිවීමෙන් කැලණිතිස්ස සහ පාවෙන බලාගාරයේ කොටසක් මේ වනවිට අක්‍රියවීම හේතුවෙන් ජාතික පද්ධතියට අහිමිවී ඇති විදුලි ධාරිතාවය මෙගාවොට් 360ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1