AFC Banner
AFC Banner
Empty Ad

Update – ප්‍රදේශ රැසක විදුලිය සැපයුම අත්හිටුවයි

පවතින ගංවතුර සහ අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය සැපයුම අත්හිට වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසනවා.

ගංවතුරෙන් විපතට පත් ප්‍රදේශවලට සහන කටයුතු දියත් කිරීමේ දී ඇතිවිය හැකි අවදානම් අවම කිරීම සඳහා ආරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
0
+1
1
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?