දකුණු කොළඹ, මහනුවර දකුණ, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට කෙටි පණිවිඩ මඟින් මාසික ජල බිල්පත් ලබාදෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
2023 ඔක්තෝම්බර් 1 වනදා සිට මෙය ක්‍රියාත්මක වන අතර 2024 ජනවාරි 1 වනදා සිට දිවයින පුරා සම්මත කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
7
+1
1
+1
3
+1
4
+1
2




