spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ප්‍රදේශ කිහිපයකට රාත්‍රී 9.00 තෙක් ජල කප්පාදුවක්

අද (28) රාත්‍රී 9.0 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ, අනුව කොළඹ 04,05,07 සහ 08 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්තිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව කඩුවෙල සහ කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශවලටත් මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලටත් මේ වනවිට ජල සැපයුම අත්හිටුවා ඇති බව සඳහන්.

ජලය සපයන නළයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බවයි එම මණ්ඩලය වැඩිදුරත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?