ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනය අද (19) උදෑසන 10.00 සිට හෙට (20) උදෑසන 10.00දක්වා වලංගු වන බවයි එම සංවිධානය සඳහන් කළේ.
නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහතින්.
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න
කොළඹ දිස්ත්‍රික්කය – සීතාවක
කළුතර දිස්ත්‍රික්කය – ඉංගිරිය, හොරණ
කෑගල්ල දිස්ත්‍රික්කය – දෙහිඹ්විට
නුවර එළිය දිස්ත්‍රික්කය – කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













