බහු පක්ෂ ප්‍රජාතන්තවාදය සහිත රටක් ලෙස ප්‍රජාතන්තවාදය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු දෙනා එක්වෙමින් විපක්ෂයක් ලෙස කටයුතු කළ යුතු බව සර්වජන බලය පක්ෂයේ නායක, පර්ලිම්ර්න්තු මන්ත්‍රී දිලිත් ජයවීර පෙන්වා දෙනවා
ඔහු මේ බව සඳහන් කළේ මහජන හඬ සංවිධනය සමඟ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් පිරිසක් සමඟ අද (13) සර්වජන බලය පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී.එල්. පීරිස්, එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













